Business

සිනොපෙක් සමාගමේ මෙහෙයුම් සැප්තැම්බර් මාසයේ සිට

සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමට අවසර දෙන බවයි. සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතයට එල්ල Read More

අඩි 410ක් ගැඹුරු මහ පොළොව යට අවන්හලක්

ශ්‍රී ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොව යට භූගත ආපන ශාලාවක් අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් විවෘත කිරීමට බෝගල මිනිරන් පතලේ කළමනාකරිත්වය පසුගිය 12 දා සමත්විය. ආරම්භක අවස්ථාවට එක්වූ බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසුවේ මීට වසර 158 කට පෙර එනම් 1865 දී පමණ ආරම්භ කර ඇති බෝගල මිනිරන් Read More

පිරමීඩ ගැන මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර ඇත. මහජනතාව එවැනි පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් එම පිරමීඩ යෝජනා ක්‍රම වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව සදහන් කරයි.

කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය

කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබද සාකච්ඡා කිරීමට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවිය. කංකසන්තුරේ සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කංකසන්තුරේ වරායේ යටිතල පහසුකම් සැපයීමට වරාය අධිකාරිය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනලදි. Read More

නව ගුවන් සමාගමක් කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම්

එයාර් අරාබියා අබුඩාබි ගුවන් සමාගමට එක්සත් අරාබි එමීර් හි අබුඩාබි සිට ශ්‍රී ලංකාව නිශ්චිත ගුවන් ගමන් ( Schedule Flights) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Ar Operator Certificate – FAOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු සිදු කරයි. මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගින් හට ගුවන් Read More

දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ ව්‍යවසායකයින් දැනුවත්කිරීමේ වැඩසටහන සාර්ථකව නිමා විය

GLX සහ USAID හි දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ (Climate Change Adaptation) ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ Accelerator ක්‍රියාකාරකමක් යටතේ නවෝත්පාදනය, ව්‍යාපාර, දේශගුණ විපර්යාස, කෘෂිකර්මාන්තය, සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂඥයින් විසින් ව්‍යාපාර සඳහා පුහුණුව ලබාදෙන ලදී. “අපේ ලෝකය මුහුණ දී සිටින විශාලතම අභියෝගයක් හරහා ඉතාමත් හොඳ ව්‍යාපාර අවස්ථා ද උදා කෙරෙන බව Read More

ව්‍යාපාර පහසු කිරීමට නව නීතියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ ආයෝජන සඳහා හිතකර පසුබිමක් රටේ නිර්මාණය කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සදහන් කරයි. රටේ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කරමින් රට තුළ ව්‍යාපාර පහසු කිරීමේ නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් එසේ නොමැතිව ඉලක්කගත වැඩපිළිවෙළට යාමට Read More

2035 වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීමට සූදානමක්

2035 වසර වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කල ජාතික රථ වාහන සම්මන්ත්‍රණයේ ( National Automotive Conference) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෝටර් වාහන ක්ෂේත්‍රය Read More

කොළඹ කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ASPI අද උදෑසන ඒකක 88.99 කින් හෝ සියයට 0.81 කින් ඉහළ ගොස් පෙරවරු 11 වන විට ඒකක 11,016.28 දක්වා වැඩි වී තිබේ. මේ අතර, අද උදෑසන S&P SL20 දර්ශකය ඒකක 24.96කින් ඒකක Read More

ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,566ක් ශ්‍රී ලංකාවට

ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වර්තාවක දැක්වෙන්නේ ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 55,566 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,169ක්. මේ අතර සංචාරක සංවර්ධන Read More

t

o

p