31 රෑ විශේෂිත රථවාහන සැලැස්මක්
හෙට (31) දිනයේ රාත්‍රියේ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (30) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කරයි. මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරීන් යොදවා ඇති බවත්, හදිසි අවශ්‍යතාවයක දී කැඳවීම සඳහා පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් ද යොදවා ඇති බවයි Read More