වසර දෙකක් ප්‍රයෝජනයක් නොගත් ගොඩනැගිල්ලක් පිළිබද අවධානය

හැටන් දුම්රියපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල වසර දෙකක කාලයක් ප්‍රයෝජනයක් නොගැනීම සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව මීට අදාළ සියලු ආයතන මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු බවත්, එවැනි ව්‍යාපෘතිවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා පවතින ගැටලු විසඳීමට එකට එකතු වී කටයුතු කළ Read More

ලෝකප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්

ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කළ ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙසේ නමුත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, වෙඩි නොවදින වීදුරුවකින් එය ආවරණය කර තිබෙන නිසා සිතුවමට හානියක් වී නොමැති බවයි. සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ විරෝධතාවක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු විසින්. විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කාන්තාවන් දෙදෙනා එරට කෘෂිකාර්මික Read More

සියලුම රාජ්‍ය ආයතන වලට නිවේදනයක්

දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන පෙබරවාරි 28 හෝ ඊට පෙර තම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදිය යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ.විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා පැවසුවේ, ඉන් පසු වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව ඒ ඒ ආයතන වෙත ලබා දෙන බවයි. අදාළ විගණන කටයුතු සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවත් Read More

පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වාදෙයි

පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වාදීමට, ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව, ලංවිම විසින් CEB Care යෙදුම, අන්තර්ජාල බැංකු සේවා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හරහා, ලංවිම නිල වෙබ් අඩවිය (ceb.lk) හරහා, බැංකු KIOSK යන්ත්‍ර, සුපිරි වෙළඳසැල් හරහා සහ mCash හරහා අදාළ ගෙවීම් සිදු කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම Read More

අද සිට කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඒ 76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණුවීම් සඳහායි. ඒ අනුව හෙට (30) සිට ලබන (03) වැනිදා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා මෙම පෙරහුරු පැවැත්වීමට නියමිතයි. නිදහස් දින උත්සවය අවසන් වනතුරු ක්‍රියාත්මක එම විශේෂ රථවාහන සැලැස්ම Read More

වී වගාවට බිලියන 10ක පාඩුවක්

ගංවතුර සහ නියඟය හේතුවෙන් වී වගාවට පමණක් දළ වශයෙන් රුපියල් බිලියන 10 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය. වී වගාවට සේම එළවළු වගාවටත් ඒ හා සමාන වූ හානියක් සිදුවී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. ගංවතුර හේතුවෙන් වී වගා කරන ලද කුඹුරු අක්කර ලක්ෂයකට පමණ හානිවී ඇතැයිද ඔහු කීවේය. නියඟය Read More

ලොරේන්සෝ පුතා, මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙයි

සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා මුදා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකා-ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි. ඒ අනුව සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කරනලදි. එමෙන්ම මුදාගත් ධීවර යාත්‍රාව හා ධීවරයන් 6 දෙනා, සීෂෙල්ස් වෙත රැගෙන එමින් පවතින අතර, සෝමාලියානු මුහුදු Read More

2023 අපනයන ආදායම ඩොලර් බි 14.94යි

පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 ක් බවද එහි සඳහන්.

පෙර පාසල් ගුරුවරු 34000යි. සුදුසුකම් සහිත අය 6000ක් පමණයි

මෙරට පෙර පාසල් 19000ක පෙරපාසල් ගුරුවරුන් 34000ක් සිටින නමුත් ඔවුන් අතර පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලද පෙරපාසල් ඩිප්ලෝමාධාරීන් සිටිනුයේ 6000ක පිරිසක් යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි. වසර 2025 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය ද ඒ හා Read More

කැලණි ගඟට ආරක්ෂිත තොටුපළවල්

කැලණි ගඟේ කිඹුල්ගහනය වැඩිවීම නිසා එය මිටියාවතේ ජන ජීවිතවලට තර්ජනයක් වීමේ ගැටලුවට විසඳුම් ලෙස ආරක්ෂක තොටුපළවල් ඉදි කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.මෙසේ ආරක්ෂිතව කොටුකර ඉදිකිරීමට සුදුසු තොටුපළවල් හඳුනා ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් කඩුවෙල වැලිවිට සිට රණාල දක්වා සිදුකෙරිණි.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, ආපදා නිලධාරී Read More

t

o

p