අද සිට කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

January 30, 2024

කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ 76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණුවීම් සඳහායි.

ඒ අනුව හෙට (30) සිට ලබන (03) වැනිදා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා මෙම පෙරහුරු පැවැත්වීමට නියමිතයි.

නිදහස් දින උත්සවය අවසන් වනතුරු ක්‍රියාත්මක එම විශේෂ රථවාහන සැලැස්ම පහතින්

t

o

p