Lanka News Page

13 ක්‍රියාවට නැංවීමට එකඟයි

13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට‍ සියලු පාර්ශව එකඟතාවය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නමුත් එහි ඇති පොලිස් බලතල සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි. ඉන්දීය එන්.ඩී.ටීවී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ. ඉන්දියාවට එරෙහිව චීනය Read More

ශ‍්‍රීලනිපය ශක්තිමත් කෙරේ.. මෛත‍්‍රී-මහින්ද-චන්ද්‍රිකා එක වේදිකාවකට…

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් එකම වේදිකාවට ගෙන ඒම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් විශේෂ මෙහෙයුමක් ආරම්ඛ කර ඇත. පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුවූ මතභෝදාත්මක කරුණු කාරණා පිළිබදව සිදුකළ අඩපණවීමකින් පසුව පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් විසින් මෙම තීරණය ගෙන ඇතැයි එහි Read More

මෛත්‍රී ආණ්ඩුවෙන් විමර්ශනය කෙරෙන්නේ හොරකම් ගැන පමණද?

මැතිවරණයට පමණක් දේශපාලනය කර මැතිවරණයෙන් පසු නිශ්ක‍්‍රීය වන්නේ නම් ජනතාවට කිසිඳු ජයග‍්‍රහණයක් දිනාගැනීමට නොහැකි බව පවසන පෙරටුගාමී සමාජවාදී පක්ෂය දින 100ක් තුළ විශාල පරිවර්තනයක් කළ නොහැකිමුත් අවම ප‍්‍රතිසංස්කරණ කිහිපයක් හෝ දිනාගැනීමට නම් ජනතාව අරගල කළ යුතු බව පවසයි. මේ බව ප‍්‍රකාශ වූයේ ජනවාරි 17  දින කොළඹ 10, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද පෙරටුගාමී සමාජවාදී Read More

අස්සන් තිබ්බට මහ ඇමැතිකම ගන්න බෑ

වර්තමානයේ ජනාධිපති ධුරයට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වශයෙන් කටයුතු කරන මෛත්‍රිපාල සිරිසේන මහතායි. එතුමාට පක්ෂයේ සභාපති ධුරය ලබා දීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වෙලා තියෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පූර්ණ සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අප සැමගේ යුතුකම හා වගකීම වෙනවා යැයි මධ්‍යම පළාත් සභා Read More

රට හැරගිය මාධ්‍යවේදීන්ට නැවත මෙරටට පැමිණෙන්නැයි නව මාධ්‍ය අමාත්‍යවරයා ආරාධනා කරයි

පසුගිය සමය තුළ විවිධ හේතු මත විදේශගතව සිටින මාධ්‍යවේදීන්ට පෙරළා මෙරටට පැමිණෙන්නැයි රජය අද ආරාධනා කළේය. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයේ වැඩ භාරගනිමින් මෙසේ ආරාධනා කළේය. 2015 ජනවාරි 08වැනි දින පැවැති ජනාධිපතිවරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ Read More

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වැඩ භාරගනී

නව රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ රුවන් විජයවර්ධන මහතා අද (16) පෙරවරුවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන විජයවර්ධන මහතා වසර 12කට පසු ජනාධිපතිවරයා හැරෙන්නට ආරක්‍ෂක අමාත්‍ය ධූරයේ ඇමතිවරයෙකු ලෙස වැඩ භාරගත් පළමු අමාත්‍යවරයා වෙයි. සර්ව ආගමික වතාවත් මධ්‍ය යේ සිය වැඩ ආරම්භ කළ Read More

සභාපති අල්ලන්නැයි තලාතුඔයේ අලි විරෝධයක්

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් තලාතුඔය නගරයේ දී විරෝධතාවක නිරත වී තිබේ. පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔවුන් උද්ඝෝෂණයේ නිරත වී ඈත. එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි, පාතහේවාහැට එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා ශාන්තිනි කෝන්ගහගේ මහත්මියට සහ ඇයගේ ආධාරකරුවන් පිරිසකට පසුගියදා කිසියම් පිරිසක් විසින් පහරදී තිබුණි. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති Read More

2014 අ.පො.ස (සා/පෙළ) ඇගයීම් මධ්‍යස්ථාන (I අදියර)

2014 අ.පො.ස (සා/පෙළ) විභාගයේ මුල් අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදවා ගැනීමට නියමිතව තිබී අයහපත් කාලගුණ තත්ත්වය මත කල් තබන ලද පාසල්වල ඇගයීම් මධ්‍යස්ථාන අද (16) සිට ලබන 23 දින දක්වා නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පවසයි. ඒ අනුව පුත්තලම සහිරා විද්‍යාලය, නුවරඑළිට උසස් බාලිකා විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ Read More

ජනපති රුව රැගත් බැනර් සහ පෝස්ටර් ඉවත් කිරීමට පියවර

මේ වනවිට රට පුරා ප්‍රදර්ශනය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡායාරූප ඇතුළත් පුවරු සහ බැනර් සියල්ල ඉවත්කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන් ම එම බැනර් සහ ඡායාරූප සහිත පෝස්ටර් ඉවත් කරගත යුත්තේ ඒවා ප්‍රදර්ශනය කළ පුද්ගලයන් විසින් ම වේ. ඉදිරියේ දී තම රුව සහිත පුවරු ප්‍රදර්ශනය නොකරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් Read More

ඇමරිකාව සහ කියුබාව අතර වෙළඳ සහ සංචාරක නීති ලිහිල් වේ

ඇමරිකාව සහ කියුබාව අතර සම්බාධක අවසන් කිරීමේ පළමු පියවර තබමින් දෙරට අතර වෙළඳ හා සංචාරක නීති ලිහිල් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ. පසුගියදා ඇමරිකානු රජය විසින් නිවේදනය කළ නව ප‍්‍රතිපත්ති වලට අනුව විශේෂ බලපත් ඉල්ලූම් කිරීමකින් තොරව කියුබාව බලා යාමට ආකාර 12ක සංචාරකයින්ට අවකාශ ලබාදී ඇතැයි පැවසේ. ඇමරිකානු භාණ්ඩාගාර හා වාණිජ දෙපාර්තමේන්තු ආරංචි Read More

t

o

p