Lanka News Page

අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (13) දින උදැසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීමට පියවර ගත් බව ඉංජිනේරුවෝ පවසති. පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජල මට්ටම ඉහල යමින් පවතින නිසා කැනියොන්, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය Read More

පළාත් ආණ්ඩුකාරවරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ කරන්නැයි දුන් උපදෙස් පළාත් සභා තුනක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, ඒ අනුව එලෙස ප්‍රතිචාර දක්වා නොමැති බස්නාහිර , මධ්‍යම හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන්ට ඒ සම්බන්ධයෙන් යළි සිහි කැඳවිම් Read More

OPEC වෙතින් රු.කෝටි 3,000ක්

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­තිය සඳහා රු. කෝටි 3,000ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100ක) ආධා­ර­යක් පිරි­නැ­මී­මට ඔපෙක් අර­මු­දල එක­ඟ­තාව පළ කර තිබේ. එවැනි මුද­ලක් ලැබීම ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර වශ­යෙන් දිනා­ගත් විශ්වා­සයේ ප්‍රති­ඵ­ල­යක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා ප්‍රකාශ කරයි. මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන වැඩ­ස­ට­හනේ ඉදිරි කට­යුතු පිළි­බඳ සාක­ච්ඡා­වක් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ සහ Read More

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන ඇරඹේ

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත Read More

කොම­ර්ෂල් පොහොර හා ලංකා පොහොර සමා­ගම් දෙක එකක් වෙයි

රජ­යට අයත් කොම­ර්ෂල් පොහොර හා ලංකා පොහොර සමා­ගම් දෙක ඊයේ (12) සිට State Fertilizer නාමය යටතේ රජ­යට අයත් සමා­ග­මක් වශ­යෙන් ඒකා­බද්ධ කිරී­මට පිය­වර ගෙන ඇත. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක රාජ්‍ය විය­දම් කළ­ම­නා­ක­ර­ණය සඳහා වූ වැඩ පිළි­වෙළ යටතේ ඒකා­බද්ධ කරන ලද ප්‍රථම ආය­තන දෙක වන්නේ කොම­ර්ෂල් පොහොර සමා­ගම සහ ලංකා පොහොර සමා­ග­මයි. මෙතෙක් කලක් Read More

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (07/12) අලුයම දිවයිනට පැමිණෙන ලදි. මෙම තරගාවලිය එළඹෙන 19 දින සිට 28 දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

වාහන වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක්

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කරනලදි. මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම Read More

අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවට රැගෙන එයි

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායි වෙත පළා ගොස් , එහි සැගවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත් අඩංගුවට ගෙන අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි. කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියට වසර 9ක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වසර 9 ක් පිරීම නිමිති කොට ගෙන විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විය. 2015.07.01 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කරන ලද අතර එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුගමන කරමින් මහජනතාව සඳහා සියලුම වර්ග වල Read More

t

o

p