ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදයි
ලෝක වැඩිහිටි හා ළමා දිනය අදට (01) යෙදි තිබේ. මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, ”සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ ” යන්නයි. අනාගත ලොවට පාර තැනූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෝකයට සම්පතකි. මෙරට ළමයින් මෑත කාලයේදී මුහුණ දුන් වඩාත්ම ප්‍රභල අභියෝගය වූයේ, දැනට වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය අඩාල වී දැඩි මානසික පීඩනයකට පත්ව සිටීමයි. Online Read More