තණමල්විල සුළු භූ කම්පනයක්

August 25, 2021

තණමල්විල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.

රික්ටර් මාපකයේ ඒකක 2.00 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවද වාර්තා වේ.

ඊයේ(24)  රාත්‍රී 9. 20 පමණ මෙම භූ කම්පනය සිදු වී ඇත.

t

o

p