හෘද රෝගීන්ට පැය3කින් සුව

February 5, 2017

හෘද රෝගයක් ඇති වී පැය තුනක් ඇතුළත ලබා දීමෙන් රෝගය සුව කළ හැකි ඖෂධයක් ආනයනය කිරීමට  සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කර ඇත.
මෙම ඖෂධය ලබා දීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වන බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇමැතිවරයාට පෙන්වා දීමෙන් අනතුරුව  ඔහු මෙම තීරණය ගෙන තිබේ.
දැනට එම ඖෂධය රුපියල් 1,20,000ට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට එම ඖෂධය ආනයනය කිරීමට අදාළ සාකච්ඡා තව නොබෝ දිනකින් ආරම්භ කරන බවද ඇමැතිවරයා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

t

o

p