විගණකාධිපති රැකගන්න ශ්‍රීලනිපය සැරසේ

February 5, 2017

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දැනුම් දී ඇත්තේ තමන්ට විගණකාධිපතිවරයා ආරක්ෂා කරමින් කතා කිරීමට සිදුවන බවය. එකඟතාව මත මෙම විවාදය පැවැත්වෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p