69වන ජාතික නිදහස් දින සැමරුම

February 5, 2017

ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලූ මුවදොර පිටියේදී මහත් අභිමානවත් ආකාරයෙන් පැවැත්වුණි.
 ”ජාතික සමගිය” මෙවර ජාතික නිදහස් දින තේමාව විය. 
උත්සව භූමියට පැමිණි ගරු ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීමෙන් උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.
Independence-day2 Independence-day3 Independence-day4 Independence-day5 Independence-day6 Independence-day7

t

o

p