IMF දෙවැනි ණය වාරිකය ලබාදිමට නියමිතයි

November 21, 2016

මේ වසරේ ජුනි මාසයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබාදිමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.45ක් වන සම්පූර්ණ ණය මුදලේ දෙවැනි ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 162.6ක ණය මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදා හැරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කටයුතු කර තිබේ.

ඒ අනුව ඔවුන් වාරික දෙකකින් ශ්‍රී ලංකාවට ලබාදුන් සම්පූර්ණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 325.1ක් ලෙස ඉහළ ගියේෙය. වසර තුනක කාලයකදී වාරික වශයෙන් සම්පූර්ණ ණය මුදල ලබාදිමට නියමිතය.

t

o

p