ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි

November 21, 2016

ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්  ඊයේ (20) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 1948 වසරේ ජූලි මස 04 වැනිදා උපත ලැබූ විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වන විට 68 වියේ පසුවුණි.

t

o

p