වත්තල ගින්නක්

September 18, 2016

වත්තල, හුණුපිටිය, දික්පිටිගොඩ, සීවලී මාවත ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

අද(18) අළුයම 3.00 පමණ ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අයත් රථ කීපයක් යොදවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුවන අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බවද පොලීසිය පවසයි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p