බන්දුල ගුණවර්ධන ඉල්ලා අස්වෙන බව පවසයි

August 21, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම, ආසන සංවිධායක ධූරයෙන්  ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඉල්ලා අස්වීම අද රාත්‍රී ජනපතිට බාර දෙන බවත්, අස්වීමට හේතුව හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල රජයට සම්බන්ධ පිරිසක් ඉවත් කිරීමට යෑම බවත් ඔහු පවසයි. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p