ප්‍රථම එක්දින තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

August 22, 2016

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගය කඩුලු 3කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (21) සමත්වුණා.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්ද,කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්ද ලබා ගත් අතර පන්දු යැවීමේදී ජේම්ස් ෆොල්ක්නර් ලකුණු 38ට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

පසුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 3ක් සමගින් ලකුණු 228ක් ලබා ගැනීමට සමත් වුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p