ධනංජය මංගල ටෙස්ට් ශතකය ලබා ගනී

August 13, 2016

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
පළමු දිනය නිමා වන විටදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 64 ක් බැගින් රැස් කරගෙන සිටියි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p