පෙල්ප්ස් සමුගැනීම ප්‍රකාශ කරයි

August 13, 2016

ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 සමනල ආර ඉසව්වේ අද පැවති තරගයෙන් පරාජයට පත් වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p