මැතිව්ස්ට ඊළග තරගවටය අහිමි වෙයි

August 10, 2016

රියෝ ඔලිම්පික්  2016 තරඟාවලියේදී මීටර 100  පිහිනුම් නිදහස් ආර තරඟාවලිය 2016.08.09 (ඊයේ) දින පිහිනුම් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා තරඟකරුවන් 50 දෙනෙකු පූර්ව වට 8 ක් සඳහා තරඟ වැදුණු අතර දෙවන පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිව් අබේසිංහ තරඟ වැදුනා. ඔහු වාර්තා කල කාලය තත්පර 50.9 වේ. දෙවන පූර්ව වටෙයේ සිව්වැනි ස්ථානය හිමිකරගැනීමට ඔහු සමත් වුනා. සමස්ථ තරඟාවලියේ වර්ගීකරණයන්ට අනුව මැතිව් අබේසිංහ 50 වන ස්ථානය හිමිකරගන්නා ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p