ආණ්ඩුව යහපාලනය කියමින් ජනතාව රැවටුවා…

January 4, 2016

යහපාලනය කියමින් වත්මන් ආණ්ඩුව ජනතාව රවටා ඇති බව ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

‘මේ ආණ්ඩුවට පසුගිය ජනවාරි 08 ලැබුණු ජනවරම කණපිට පෙරලලා. යහපාලනය කියමින් රටේ ජනතාව රැුවට්ටුවා. ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් තව තවත් දෙනවා. එනිසා ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න වෙනවා. එජාපය, ශ්‍රීලනිපය එක්ව මේ යන ගමන රටට හානිදායකයි’

Sammy

Previous story Next story

Leave a comment

t

o

p