විදුලිය ගාස්තු අඩු කරන්න සූදානම්…

December 15, 2015

ඉදිරියේදී විදුලිය ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව අයවැව විවාදයට එක්වෙමින් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ලංකා විදුලි බල මණ්ඩලයත් ලංකා විදුලි පුද්ගලික සමාගමත් ඉදිරයේදී තව තවත් කාර්යක්‍ෂම කරනා බවද ඔහු පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p