නිළ ඇඳුම් වවුචරය නිසා දෙමවුපියෝ කඩහිමියෝ මහ පාරේ බැණගනී

December 12, 2015

පාසැල් සිසුන් සඳහා මෙතෙක් ලබා දුන් නිල ඇඳුම වෙනුවට වවුචර පපත් ලබා දීම බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට ලක්ව තිබේ. එම වවුචර පත් රැගෙන වෙළඳසැල්වලට වයන දෙමවුපියන් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටී.

මෙම වීඩියෝව එහි එක් අවස්ථාවකි.

https://youtu.be/Z-K6h8xM0gM

Sammy

Previous story Next story

Leave a comment

t

o

p