ස්ත‍්‍රී දුෂකයින් පුස්සන් කරන්න යයි

November 10, 2015

මෙරට ළමා අපචාර හා ස්ත‍‍්‍රී දුෂනය සම්බන්ධයෙන් වරදකරැුවන් වන අය පුස්සන් (වන්ධ්‍යභාවයට* බවට පත් කිරීමේ කිරීමේ නීති පැනවීම සම්බන්ධයෙන් බලධාරීන් අතර සාකච්චා ආරම්බ වී තිබේ.

මෙහිදී රසායනික ද්‍රව්‍ය එන්නත් කිරීමකින් එම වරදකරැුුවන් පුස්සන් කිරීම (වන්ධ්‍ය කිරීම* පිළිබද අවධානය යොමු වී ඇති අතර ලෝකයේ රටවල් විසි පහකට ආසන්න ප‍‍්‍රමාණයක් ස්ත‍‍්‍රී දුෂකයන්ට දඩුවමක් වශයෙන් පුස්සන් කිරීම නීතියෙන් බලාත්මක කර තිබෙන බව ඔවුහු කියති.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p