දමිතාගෙනුත් ප්‍රශ්න කරයි

November 6, 2015

රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය මෙලෙස කැඳවා ඇත.

මේ අතර හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාද එම කොමිසමට පැමිණ ඇතැයි අප වාර්තාකරු කියයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p