ගුණරත්නම්ව රටින් පිටුවහල් කිරීමේ මැදිහත්වීම් නවත්වන්න

November 10, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්  මහතා‍ගේ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධව සාකච්ඡාවක් ලබා ගැනීම ස‍ඳහා   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙරටුගාමී පක්ෂය විසින්  ලිපි  යොමුකර තිබේ.

කුමාර් ගුණරත්නම් මහතා බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙසත්, ඔහුව රටින් පිටුවහල් කිරීම නවතාලන ලෙසත් ඔහු‍ මෙරටේ දේශපාලනය කිරීම සඳහා ඉඩකඩ ලබාදෙන ලෙසද එම ලිපි මගින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම්දී ඇත.

9k=9k=

Sammy

Previous story Next story

Leave a comment

t

o

p