පොලිස් සැරයන්ගේ කන සපා කෑ වරෙන්තුකරු පොලිස් දැලේ!

October 18, 2015

තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයෙකුගේ කණ සපා කා තිබේ.

අද පස්වරුවේ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම සපාකෑම සිදුව ඇති බව සඳහන්ය.

සැරයන්වරයා මේ වන විට තිරුක්කෝවිල් රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p