රෝසිගේ පියාට ජනපතිගෙන් අවසන් ගෞරව

September 21, 2015

අභාවප්‍රාප්ත එරික් රාමනායක මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) අවසන් ගෞරව දැක්වී ය.

දේහය තැන්පත් කර තිබූ  නාවල කොස්වත්තේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා ඔහුගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් වෙත සිය සංවේගය පළ කළේ ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p