දුම්රියට නැඟීමට ගිය තරුණිය වැටී මරුට

September 22, 2015

කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියට නැඟීමට ගිය තරුණියක් ඉන් ඇදවැටීමෙන් සිදුවු අනතුරකින් මියගොස් තිබේ.

කොළඹ කොටුවේ සිට හලාවත බලා ධාවනය වු දුම්රියට නැගීමේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p