විපක්ෂ නායක සම්බන්ධන්

September 3, 2015

අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පත් කර තිබේ.

1977 පසුව ද්‍රවිඩ ජාතිකයෙකු විපක්ෂ නායකවරයෙකු ලෙස පත් වූ අවස්තාව මෙය වේ.

කෙ‍ෙස් වෙතත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනර‍ජයේ 8 වැනි පාර්ලිමේන්තුව රැස්වූ වහාම කථානායක කරූ ජයසූරිය මහතා විසින් විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා පත්වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p