අන්තරේ ආයෙත් වීදි බසී

August 12, 2015

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය  (11) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇතැයි පොලිසිය පවසයි.

 

DSC0032 DSC0111

Sammy

Previous story Next story

Leave a comment

t

o

p