රවි සමඟ නමගිය පාතාලයන් දෙදෙනෙක් කොටහේනේ කැන්වසින් ගිය බව පොලීසිය අධිකරණයට දන්වයි..

August 11, 2015

ඇමති රවි කරැණානායක මහතාගේ ප‍්‍රචාරක කටයුත්තක් අතරතුර කොටහේන,බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ගැන දැනට කර ඇති පරීක්ෂණ අනුව කරුණානායක මහතා සමග ගමන් ආධාරකරැවන් අතර නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු සිටින බව පොලීසිය අධිකරණයට දන්වා ඇත .

රහස් පොලීසිය අධිකරණය හමුවට දන්වා සිටියේ රන්සෙම්බුගේ සම්පත් චාමර නොහොත් ආමි සම්පත් සහ රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත නොහොත් බ්ලූමැන්ඩල් සංඛ යන දෙදෙනාද ඇමතිවරයා සමග ගමන් කර ඇති බවයි.

cnews

Sammy

Previous story Next story

Leave a comment

t

o

p