ප්‍රභාකරන්ගේ ලේකම් අත්අඩංගුවට

August 1, 2015

මුල්ලිවයික්‌කාල්හි දී ප්‍රහාකරන් සමග සිටි ඔහුගේ ලේකම් යැයි සැලකෙන කුමාරගුරුබරන් නමැත්තා තමිල්නාඩු රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

තමා ප්‍රභාකරන්ගේ ලේකම් බව ඔහු පාපොච්චාරණය කර ඇති අතර යාපනයේ පදිංචිකරුවෙකු වූ ඔහු ස්‌විට්‌සර්ලන්තයට පැන යාම සඳහා සිය බිරිය වූ සුදර්ශනී සමග තිරුචි ගුවන්තොටුපළේ සිටිය දී මෙසේ අත්අඩංගුවට ලක්ව ඇත.

අවසන් සටනේදී ඔහුගේ දකුණු පාදය අහිමි වීම නිසා කෘතීම පාදයක්‌ සවිකර තිබූ බව රහස්‌ පොලිස්‌ නිලධාරීහු හෙළිකර ඇති අතර මොහු සතු ගමන් බලපත්‍රයද ව්‍යාජ එකක්‌ යැයි ද අනාවරණය වී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p