සතුරන්ගේ ගෙළ සිඳීමට IS ත‍්‍රස්තයෝ කුඩා දරුවන් යොදාගනී

July 22, 2015

කුඩා දරුවෙකු විසින් යටත් වූ සිරියානු හමුදා නිළධාරියෙකුගේ ගෙළ  කපා ඝාතනය කරන වීඩියෝවක්IS ත‍්‍රස්ත සංවිධානය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

සිරියාවේ පැල්මයිරා නගරයේදි සිදුකලා යැයි විශ්වාස කරන මෙම අති අමනුෂික කි‍්‍රයාව සඳහා යොදාගෙන ඇත්තේ වයස අවුරුදු 10 ක පමණ කුඩා දරුවෙකු වන අතර කැළැ සටන් ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටින දරුවා විසින් කුඩා පිහියක් යොදා ගනිමින් යටත් වූ සිරියානු හමුදා නිළධාරියාගේ ගෙල කපා දමන  ආකාරය අසල සිටින IS ත‍්‍රස්තයෙක් විසින් නිරීක්ෂණය කරන ආකාරයද අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝ පටයේ දක්නට ලැබේ.

 

is-i is-ii

Sammy

Previous story Next story

Leave a comment

t

o

p