පොරොන්දු වූ මුස්ලිම් පරිපාලන ඒකකය පාර්ලිමේන්තුව විසුරුවන්න පෙර ඕනෑ.. – මු.කො. ජනපතිට ලියයි..

June 7, 2015

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර නීත්‍යනුකූල ලෙස මුස්ලිම් පරිපාලන දිස්ත‍්‍රික්ක ලබා දෙන ලෙස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලා සිටී.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂ සභාපති බෂීර් සේගුදාවුද් මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනාදිපතිවරණයේදී මුස්ලාම් කොංග‍්‍රසය පොදු අපේක්‍ෂකයාට සහාය දැක්වූයේ මෙම අපේක්‍ෂාව පෙරදැරිව බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p