ජනපති සහ සන්ධාන නායකයින් අතර සාකච්ඡාවක්

June 7, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

ලබන අඟහරුවාදා පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්විමට සැළසුම්කර ඇති බව  එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

යෝජිත මැතිවරණ සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p