උසස් පෙළ සමතුන් ගුරු සහයකයන් ලෙස බඳවා ගනී…

May 28, 2015

ගණිතය, විද්‍යාව, ඉංග්‍රිසි, නැටුම්, චිත්‍ර, සංගීත, තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා උතුරු මැද පළාතේ පුරප්පාඩු ඇති පාසල්වලට උසස් පෙළ විෂය ධාරාව සමත් සුදුසුකම් සහිත අය බඳවා ගැනීම් කරන බවත් ඒ සඳහා සිකුරාදාට පුවත්පත්වල දැන්වීම් පළ කරන බවත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂළ ජයරත්න මහතා පවසයි.

උතුරු මැද පළාතේ ගුරු සහයකයන් ලෙස සේවය පිරිස ස්ථිර කිරීමේ අවස්ථාවට එක්වෙමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p