මාධ්‍යවේදීන්ට සහන මිලට බයික්

May 27, 2015

මාධ්‍යවේදින් වෙනුවෙන් සහනදායී මිල ක‍්‍රමයකට යතුරුපැදි ලබාදිමට මුදල් අමාත්‍යාංශ අනුමැතිය හිමිව තිබේ.

මෙම පහසුකම ලැබෙන්නේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ වසර පහක සේවයක නිරත වූ හා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ශ්‍රී‍්‍ර ලාංකික මාධ්‍යවේදීන්ටය.

මෙම ක‍්‍රමය යටතේ මාධ්‍යවේදින්ට සහ මාධ්‍යවේදිනියන්ට මාදිලි දෙකකින් යතුරුපැදි ලබාදිමටයි රජය සැළසුම් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p