මහින්දට එරෙහිව ශ‍්‍රිලනිප අගමැති අපේක්‍ෂකත්වය චමල්ට.

May 24, 2015

ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්වයට පිළිතුරක් ලෙස අගමැති අපේජෂකත්වය චමල් රාජපක්‍ෂ මහතාට ලබා දීම සුදුසු යයි ශ‍්‍රිලනිප මන්ත‍්‍රි කණ්ඩායම් යෝජනා කිරීමට සූදානම් වෙයි.

ඔවුන් විසින් මෙම යෝජනාව ඉදිරි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කෙරෙනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p