මේ ඔක්කොම කොන්ට්‍රෝල් වෙන්නේ අභයාරාමයෙන්

May 24, 2015

පසුගිය දින ආණ්ඩුවෙන්  ඇමතිවරුන් පිරිසක් ඉවත්ව යෑම සැලැස්මක් බව ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ පවතින ආණ්ඩුව මේ වන විට දුර්වල වී ඇති බවට රටට පෙන්වීම සඳහා අදාළ  ඇමතිවරුන් ඉල්ලා අස්වු බවයි.

කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් අභයාරාමයේ රිමෝට් කොන්ට්‍රෝල් එකකින් කොන්ට්‍රෝල් වන බවද ඒ මහතා එහදී වැඩිදුරටත් කියා සිටියේය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p