ශ‍්‍රීලනිපය ලොක්කන් පහක් එන ඡන්දෙට එජාපයෙන්..

May 3, 2015

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අට දෙනෙකු පමණ එජාපය හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා වට ගණනාවක් පවත්වා ඇතැයිද එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයෙන් තරඟ වැදීමට බොහෝ ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p