මුදල් ඇමති ඉල්ලා අස්වනු

March 17, 2015

මහජන මුදල් කොල්ලකන මහ බැංකුවේ අධිපති වහා අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් 16 කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විය .

ජාතික නිදහස් පෙරමුණ පෑවෑත් වු මේ උද්ඝෝෂණයේ දී ඉල්ලා සිටියේ මහ බැංකුව තුළ සිදුව ඇති රුපියල් බිලියන 10ක මහා පරිමාණ මූල්‍ය ආක‍්‍රමිකතාව පිළිබඳ සොයා බලා ඊට වගකිවයුතු පිරිසට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාවේ යොදවන ලෙසයි.

 

11 16 7 9

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p