ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු

February 15, 2015

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (14) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව රැස්වූ අතර එහි දී පක්ෂයේ නව තනතුරු කිහිපයක් පත්කර ගැනීම සිදු විය.
ඒ අනුව පක්ෂයේ ජාතික සංවිධායක ලෙස  සුසිල් ප්‍රේමජයන්ත්, උප සභාපති ලෙස රාජිත සේනාරත්න සහ භාණ්ඩාගාරික ලෙස එස්.බී. නාවින්න මහත්වරු පත්කර ගෙන ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p