ගෝඨාගෙන් CIDය ප්‍රශ්න කරයි

February 14, 2015

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්  (13* දිනයේ ප‍‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ආරංචි මාර්ග කියා සිටියේ ඔහුගේ නිවසේදී ප‍‍්‍රශ්න කර මෙලෙස ප‍‍්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඕ පෞද්ගලික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් මෙම ප‍‍්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p