තිස්සගේ බෑණාවරුන්ගේ සංගමය

February 14, 2015

හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිරගත වූ අවස්ථාවේ මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ ඔහුගේ සුරූපී දියණිය දුල්මිණි අත්තනායක මේ වනවිට අපේ රටේ තරුණයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන හමාරය. පෙරේදා ෆෙස්බූක් සමාජ ජාලයේ අලූ‍ත් පිටුවක් ආරම්භ වූ අතර එය නම් වී තිබුණේ තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය ලෙසිනි.

මෙම පිටුව ආරම්භ වී පැය72 ක් තුළ එයට කසනැ 14500කට ආසන්න ප‍්‍රමාණයක් ලැබී තිබීමෙන්ම දුල්මිනි ලබා ඇති ප‍්‍රසිද්ධිය පැහැදිලි විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p