හිටපු ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකුට ඇප

October 9, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ.

එම සිද්ධියේ පස් වන සැකකරු වන ඇන්ඩෘ ඉවෝන් පෙරේරාව මෙලෙස දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙසට නියෝග කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින්.

t

o

p