කොළඹට වැස්ස සැර වෙයි

October 7, 2024

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපතනය දෙහිවල ප්‍රදේශයට වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම කොළඹට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වී ඇති බවයි වාර්තා වෙයි. මේ හේතුවෙන් කොලඹ අවට ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයටද බාධා එල්ල වී තිබේ.

t

o

p