මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 වැනිදා සිට

September 29, 2024

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 01 සිට 08 දක්වා අයදුම්පත් කැඳවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

t

o

p