මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කරයි

September 29, 2024

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ අනුව, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය වෙයි.

t

o

p