හිස්බුල්ලා ත්‍රස්ත නායකයා මරුට

September 28, 2024

ඊශ්‍ර්‍රායල් හමුදා ප්‍රහාරයකින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා මරණයට පත්ව තිබේ.

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ (27) පස්වරුවේ සිට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, හිස්බුල්ලා නායකයා මිය ගොස් ඇත්තේ එම ගුවන් ප්‍රහාර අතරතුරයි.

එම ප්‍රහාරවලින් තවත් 6 දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු තුවාල ලබා තිබේ.

t

o

p