තෙල් මිල වාර්තාගත ලෙස පහලට

September 5, 2024

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දකින්නට ලැබෙයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කරනු ලදි.

එනම් බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ යෑම ලංකාවේ ඉන්ධන මිල පහළ යෑමට ද ඉදිරියේදී හේතුවක් වනු ඇති.

t

o

p